අනු අංකය සපයනු ලබන සේවාව ඉදිරිපත් කල යුතු ප්‍රධාන ලියවිල්ල සේවාව සැපයීම සඳහා ගතවන උපරිම කාලය වගකිවයුතු ප්‍රධාන නිලධාරියා
01 පදිංචි සහතිකයක් නිකුත් කිරීම ජාතික හැඳුනුම්පත් අංකය විනාඩි 03කි සහතික කරන නිලධාරියා/පරිපාලන නිලධාරී/සහකාර ප්‍රාදේශීය ලේකම්
02 තක්සේරු වාර්තාවක් නිකුත් කිරීම සම්පූර්ණ කරන ලද සහතිකපත පැය ½ කි ප්‍රාදේශීය ලේකම්
03 ආදායම් සහතික නිකුත් කිරීම ප්‍රාදේශීය ලේකම් විසින් සහතික කරන ලද අයදුම්පත පැය ½ කි සහකාර ප්‍රාදේශීය ලේකම්/ ප්‍රාදේශීය ලේකම්
04 උප්පැන්න / මරණ / විවාහ සහතික නිකුත් කිරීම Formless process විනාඩි 05කි අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්
05 අනිවාර්ය ඉතුරුම් නිදහස් කිරීම සඳහා අනුමැතිය අදාල අයදුම් පත්‍රය විනාඩි 05කි ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම්
06 වියළි සලාක කාඩ්පත් නිකුත් කිරීම අදාල අයදුම් පත්‍රය විනාඩි 10කි සහකාර ප්‍රාදේශීය ලේකම්
07 ආදායම් සහතික නිකුත් කිරීම අදාල ලියකියවිලි සමඟ අයදුම් පත්‍රය පැය 01කි ගණකාධිකාරි
08 තක්සේරු සහතික නිකුත් කිරීම ග්‍රාම නිලධාරී නිර්දේශය සමඟ වත්කම් ඔප්පු පැය ½ කි ප්‍රාදේශීය ලේකම්
09 අනුමැතියෙන් පසුව ඉඩම් බලපත්‍ර නිකුත් කිරීම අනුමත අයදුම් පත්‍රය දින 01කි ප්‍රාදේශීය ලේකම්
10 විවිධ සහනාධාර නිර්දේශ කිරීම සමාජ සේවා නිලධාරීගේ නිර්දේශය සහිත අදාල ආකෘති පත්‍රය සති 01 කි ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම්
11 මහජනාධාර සඳහා අනුමැතිය සමාජ සේවා නිලධාරීගේ නිර්දේශය සහිත අදාල ආකෘති පත්‍රය දින 04කි ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම්
12 සමෘද්ධි සහනාධාර ගෙවීම් අවශ්‍ය ලිඛිත ලියකියවිලි සමඟ අදාල අයදුම් පත්‍රය  දින 03කි ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම්
13 සමාජ සංවර්ධන අරමුදල මගින් ගෙවනු ලබන සහනාධාර නිර්දේශය සමඟ අයදුම් පත්‍රය දින 01කි ප්‍රාදේශීය ලේකම්
14 විදුලි විරෝධතා සඳහා පිළිතුරු සැපයීම විදුලි විරෝධතා කැඳවුම් ලිපිය සති 01 කි ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම්
15 ඉඩම් හිමිකම් ඔප්පු මත උකස් හා ණය අනුමත කිරීම ඉඩම් හිමිකම් ඔප්පුව දින 01කි ප්‍රාදේශීය ලේකම්
16 විදුලි අයදුම්පත් නිර්දේශය ඔප්පුව සමඟ අදාල අයදුම් පත්‍රය පැය ½ කි පරිපාලන නිලධාරි/සහකාර ප්‍රාදේශීය ලේකම්
17 සතුන් ප්‍රවාහනය සඳහා බලපත්‍රය නිකුත් කිරීම පශු වෛද්‍යවරයාගේ අනුමැතිය සහිත අයදුම් පත්‍රය පැය ½ කි සහකාර ප්‍රාදේශීය ලේකම්
18 දැව ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම අදාල අයදුම් පත්‍රය දින 02කි ප්‍රාදේශීය ලේකම්
19 ජ්‍යෙෂ්ට පුරවැසි හැඳුනුම් පත්‍ර නිකුත් කිරීම උප්පැන්න සහතිකය හෝ ජාතික හැඳුනුම් පත දින 01කි සහකාර ප්‍රාදේශීය ලේකම්
20 තෑගි ඔප්පුවක හිමිකම පැවරීම ඉඩමේ ඔප්පුව සහ අයදුම් පත සති 01 කි ප්‍රාදේශීය ලේකම්
21 තෑගි ඔප්පුවක් සහිත ඉඩමක අනුප්‍රාප්තිකයා නම් කිරීම නිර්දේෂය සමඟ පොදු 155 අයදුම් පත සති 01 කි ප්‍රාදේශීය ලේකම්
22 කල් ගිය උපතක් ලියාපදිංචි කිරීම සාක්ෂි ලේඛන සහිත අයදුම් පත සති 04 කි අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්
23 ආපදා ණය ලබාදීම ග්‍රාම නිලධාරී විසින් නිර්දේශ කරන ලද අයදුම්පත්‍රය සති 02 කි සහකාර ප්‍රාදේශීය ලේකම්
24 දැව ප්‍රවාහන බලපත්‍රයක් නිකුත් කිරීම අයදුම්පත සති 04 කි ප්‍රාදේශීය ලේකම්
25 බලපත්‍ර ලත් ඉඩමක පසු පැවරුම නම් කිරීම බලපත්‍රය හා ග්‍රාම නිලධාරී වාර්තාව දින 01කි ප්‍රාදේශීය ලේකම්
26 මත්පැන් බලපත්‍රයක් නිකුත් කිරීම සුරාබදු දෙපාර්තමේන්තුවේ නිර්දේශ සහිත වාර්තාව පැය 02කි ප්‍රාදේශීය ලේකම්
27 රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව වෙත ජාතික හැදුනුම්පත ඉදිරිපත් කිරීම ග්‍රාම නිලධාරී විසින් නිර්දේශ කරන ලද අයදුම්පත්‍රය දින 03කි පරිපාලන නිලධාරී/සහකාර ප්‍රාදේශීය ලේකම්

News & Events

22
ජූනි2026
Walk For Peace - 2026

Walk For Peace - 2026

මුළු මහත් ලෝකයටම සාමයේ පණිවිඩය ගෙන යන...

22
ජූනි2026
INQUIRIES

INQUIRIES

Scroll To Top