3

මුළු මහත් ලෝකයටම සාමයේ පණිවිඩය ගෙන යන ජාත්‍යන්තර සාම පාද යාත්‍රාවෙහි තුන්වන දිනය වූ 2026.04.24 දින ආරම්භ වූයේ ඓතිහාසික ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේදීය. ඉන් අනතුරුව අද පස්වරුවේදී පහළ කඩුගන්නාවෙන් සබරගමු පළාතට ගෞරවනීය මහා සංඝරත්නය වැඩම කරවීම සිදු කෙරුණු  අතර කෑගල්ල දිස්ත්‍රික්කයට මෙම මහා සංඝරත්නය පිළිගැනීම සබරගමුව පළාත් ගරු ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මිය ,ගරු පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා ඇතුළු දේශපාලන නියෝජිතයින් ,කෑගල්ල දිස්ත්‍රික්කයේ වැඩ බලන දිස්ත්‍රික් ලේකම්තුමිය , මාවනැල්ල ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු රාජ්‍ය නිලධාරින් ඇතුළු ප්‍රදේශවාසීන් සහභාගීත්වයෙන් සිදුකෙරිණි. 

75th National Independence Day Celebration at Divional Secretariat, Mawanella

 

WhatsApp Image 2023-04-25 at 13.23.55.jpeg

2025.06.04 දින රන්කොත්දිවල මුස්ලිම් පල්ලියේදී මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා ජමාතේ මාවනැල්ල සමාජසේවා සංවිධානය විසින් පැවැත්වු ජංගම සේවය අති සාර්ථකව අවසන් වු අතර මාවනැල්ල ප්‍රාදේශිය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. ඒ සඳහා රන්කොත්දිවල, හිඟුල් ඔය, මාවාන, කිරිංගදෙණිය, මුරුතවල, මහවත්ත,මාවනැල්ල, උයන්වත්ත, හබ්බුන්කඩුව,බෙලිගම්මන,ගෝන්දිවල යන වසම්වල විශාල ජනතා සහභාගිත්වයකින් නිමා විය.

503025231 2026928224500999 7023222224296235371 n

502762154 2026928381167650 8122927999245049217 n

503453716 2026928007834354 8376104811274982675 n

503028172 2026928104501011 1116204228081354749 n

503428200 2026929027834252 4050724978484308553 n

502959214 2026928821167606 6045719949155852209 n

503241180 2026929197834235 7522138783207948574 n

503546560 2026929104500911 6039624443188095003 n

504104696 2026929457834209 3525217092001909552 n

504120872 2026929284500893 5466926360223965682 n

News & Events

22
ජූනි2026
Walk For Peace - 2026

Walk For Peace - 2026

මුළු මහත් ලෝකයටම සාමයේ පණිවිඩය ගෙන යන...

22
ජූනි2026
INQUIRIES

INQUIRIES

Scroll To Top