2025.06.04 දින රන්කොත්දිවල මුස්ලිම් පල්ලියේදී මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා ජමාතේ මාවනැල්ල සමාජසේවා සංවිධානය විසින් පැවැත්වු ජංගම සේවය අති සාර්ථකව අවසන් වු අතර මාවනැල්ල ප්‍රාදේශිය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. ඒ සඳහා රන්කොත්දිවල, හිඟුල් ඔය, මාවාන, කිරිංගදෙණිය, මුරුතවල, මහවත්ත,මාවනැල්ල, උයන්වත්ත, හබ්බුන්කඩුව,බෙලිගම්මන,ගෝන්දිවල යන වසම්වල විශාල ජනතා සහභාගිත්වයකින් නිමා විය.
























